Past Culture of Sri Lanka




ශ්‍රී ලංකාවේ සංස්කෘතිය වසර දහස් ගණනක් ඈතට දිව යයි. ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ආරම්භය විජය රජතුමා බව ඇතමුන් ප්‍රකාශ කළත් විජය රජතුමාට පෙර රජවරු දහස් ගණන් වාසය කර තිබේ. එකල තාක්ෂණයද මෙකල මෙන් ඉතා දියුණු තත්ත්වයක තිබී ඇති බව කිව හැකිය. රාවණා රජතුමාගේ දඬු මොණර යන්ත්‍රය ඊට උදාහරණයකි. තවද කැනීම් වලින් විවිධ ඉහළ තාක්ෂණික දේවල් හමු වී තිබේ. (උදා:- න්‍යෂ්ටික බලාගාර, ගුවන් යානා). එබැවින් ශ්‍රී ලාංකීය සංස්කෘතිය තාක්ෂණය අතින් ඉතා ඉහළ තත්ත්වයක පැවතී ඇති බව කිව හැකිය.
(Sri Lanka has a thousands of years old culture. Some says that our culture has been begun with king Wijaya. But there were thousands of kings in Sri Lanka before king Wijaya comes. Those days, the technology was also great like today. The Dandu Monaraya (a spaceship) of king Rawana is an example for that. And so many things such as Nuclear power stations, aero-planes has found by researches. Therefore, we can say that Sri Lankan technology was great those age. )

තවද ඊජිප්තුවේ මහා පිරමීඩ 3 හා ශ්‍රී ලංකාවේ මහා ස්ථූප 3 සමකෝණී වේ (රුවන්මැලි මහා සෑය, ජේතවනාරාමය, හා අභයගිරිය). ඔයාරන් රාශියේ බඳ පටියටද සමකෝණී වේ. එබැවින් ඊජිප්තුවේ පිරමීඩ තැනීමට ශ්‍රී ලාංකිකයින් දායක වී ඇති බවත් ශ්‍රී ලාංකිකයින් හා පිටසක්වල ජීවීන් අතර කිසියම් සබඳකමක් තිබී ඇති බවත් හැඟෙයි. ඊජිප්තුවේ පිරමීඩ තුලද ගුවන් යානා හා මෝටර් රථ වල චිත්‍ර දක්නට ලැබේ.
(Three great pyramids in Egypt, three great pagodas (Maha Sthupa) in Sri Lanka, and the belt of Orion constellation are equal-angular. Therefore, we can suppose that Sri Lankan had helped to make those pyramids and Sri Lankans had relationships with aliens. There are pictures of aero-planes and motor vehicles inside the pyramids as well.)








READ MORE...
http://pastculture.blogspot.com/